දේශීයව්‍යාපාරික

ඇඳිරිනීති සමය තුළ විවෘත වන ඉන්ධනහල් [RELEASE]

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී  බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.  

ඒ අනුව,

* කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,

*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,

*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.

තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

පාලන මිලට වැඩියෙන් සහල් අලෙවි කළ වෙළඳසැල් රැසකට නඩු

Mohamed Dilsad

ඉරානයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් ගැන තොරතුරු මෙන්න

Editor O

රූමි මොහොමඩ් රෝහලෙන් යළි බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment