දේශීයව්‍යාපාරික

ඇඳිරිනීති සමය තුළ විවෘත වන ඉන්ධනහල් [RELEASE]

(UTV | කොළඹ) – ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළදී  බස්නාහිර පළාතේ විවෘතව තැබෙන ඉන්ධනහල් පිළිබඳව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කර ඇත.  

ඒ අනුව,

* කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්ධන බෙදුම්හල් -62ක්ද,

*ගම්පහ ඉන්ධන බෙදුම්හල් -68ක්ද,

*කළුතර ඉන්ධන බෙදුම්හල් -27ක්ද වශයෙන් විවෘතව තැබීමට එම සංස්ථාව පියවර ගෙන ඇත.

තෝරාගත් ඉන්ධනහල් පිළිබඳව වැඩිවිස්තර www.ceypetco.gov.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

විවෘතව තැබෙන ඉන්ධන බෙදුම්හල් ලේඛනය පහත දැක්වෙන නිවේදනයේ දැක්වෙයි.

 

Related posts

ළමා රෝහලට එන දරුවන්ගෙන් බහුතරයකට මන්දපෝෂණය

Mohamed Dilsad

රවීට සහ අර්ජුන්ට එරෙහිව අධිචෝදනා ගොනුකරයි

Mohamed Dilsad

මද්‍යසාර නිසා රෝගීන්වන අයට, ප්‍රතිකාර සඳහා, වසරකට රු. බිලියන 237ක් රජය වැය කරනවා – ඇඩික් විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම්

Editor O

Leave a Comment