දේශීය

නව ගුවන් හමුදාපතිවරයෙකු පත් කරයි

(UTV |කොළඹ) – නොවැම්බර් මස 02 වනදා සිට බලපැවැත්වෙන පරිදි එයාර් වයිස් මාර්ෂල් සුදර්ශන පතිරණ මෙරට 18 වන ගුවන් හමුදාපතිවරයා ලෙස පත් කර තිබේ.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසිනි.

Related posts

ඇඳිරි නීතිය සම්බන්ධයෙන් රජය නිකුත් කළ නවතම නිවේදනය [RELEASE]

Mohamed Dilsad

ගම්පහට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment