දේශීය

යුද හමුදාපතිගෙන් ත්‍රිවිද හමුදාවට ඉල්ලීමක්

(UTV | කොවිඩ් 19) – මේ වන විට නිවාඩු ලබා සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් තම කඳවුරු වෙත ආපසු යාමට ප්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළඟම ඇති කඳවුරට වාර්තා කරන ලෙසට ඉල්ලා සිටින බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් නැවත ඔවුන්ගේ ස්ථාන වෙත වාර්තා කිරීම සඳහා ප්‍රවාහන පහසුකම් ලබා දෙන බව ද යුද හමුදාපතිවරයා පවසයි.

Related posts

ශ්‍රී ලංකාවේ ණය ගැටලුවට සහාය වීමට ජී -20 රටවල් එකඟ වෙයි

Mohamed Dilsad

ගිනිගත් නැවේ නියෝජිතයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි, උපදෙස්

Mohamed Dilsad

ලංකාවේ තේ මිල ගණන් වාර්තාගත ලෙස ඉහළට

Mohamed Dilsad

Leave a Comment