දේශීය

තවත් කොරෝනා ආසාදිතයෙකු පලා යයි

(UTV| පූනානී) –  කොරෝනා ආසාදිතයෙකු පූනානි කොරෝනා මධ්‍යස්ථානයෙන් පලාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. 

අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකු වෙයි.

Related posts

කුරුණෑගල සුන්දරාපොළ රක්ෂිත වනාන්තරයේ වන විනාසයක්…?

Editor O

සබරගමුව පළාත් සභාවේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂවරියක් බන්ධනාගාර ගත කරයි.

Editor O

රත්නපුරයෙන් කොවිඩ් මරණ දෙකක් – මුළු මරණ ගණන තවත් ඉහළට [RELEASE]

Mohamed Dilsad

Leave a Comment