දේශීය

බස්නාහිර පාසැල් විවෘත කිරීම සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (20) අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනු ඇත.

සමස්ත පළාතක් වශයෙන් හෝ දිස්ත්‍රික් වශයෙන් හෝ පාසල් වශයෙන් නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් එහිදී අවසන් තීරණයක් ගැනීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉදිරි දින කිහිපය තුළදී නිල වශයෙන් දැනුම් දෙනු ඇති බව ද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

 

Related posts

නිරෝධායනය වෙමින් සිටි මත්ද්‍රව්‍ය චෝදනා ලැබූ කාන්තාවක් පලා යයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරඟය ගාල්ලේ දී ඇරඹේ – නොමිලේ තරඟය නරඹන්න අවස්ථාව

Editor O

දේශීය බිත්තරත් රුපියල් 35ට?

Mohamed Dilsad

Leave a Comment