දේශීය

දේශීය බිත්තරත් රුපියල් 35ට?

බඩඉරිඟු ආනයනය කිරීම සඳහා අවසර ලබා දෙන්නේ නම්, දෙසැම්බර් මාසය වන විට බිත්තරයක් රුපියල් 35ක මිලකට ලබා දිය හැකි බව ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයන්ගේ සංගමය අවධාරණය කරයි.

 

එහි සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කරන්නේ, පාලන මිල ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට බිත්තර අලෙවි ජාලය ශක්තිමත් වෙමින් පවතින බවය.

 

ශීත කළ කුකුළු මස් කිලෝ ග්‍රෑමයක් රුපියල් 1,250ක මිලකට අලෙවි කිරීමට පියවර ගෙන ඇති බව ද අජිත් ගුණසේකර මහතා තවදුරටත් සඳහන් කරයි.

 

 

Related posts

ජනාධිපති අපේක්ෂක නාමල්, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වන්දනාමාන කරයි

Editor O

ලබන වසරේ සිට නඩු ගොනු කිරීම ඔන්ලයින් ක්‍රමයට

Editor O

පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

Mohamed Dilsad

Leave a Comment