දේශීය

තවත් කොරෝනා රෝගීන් රැසක් සොයා ගැනේ

(UTV |කොළඹ) –  අද දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයන් 414 හමුවේ තිබේ.

ඉන් 352 ක් ආශ්‍රිතයන් බව සෞඛ්‍ය අංශය පවසයි.

50 දෙනක් මීගමුව මාළු වෙළඳපලෙන්ද 62 නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රයෙන් හඳුනා ගෙන ඇත.

Related posts

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා අද දිවයිනට

Mohamed Dilsad

ගෝලීය දකුණ ශක්තිමත් කිරීමට ඉන්දියාව දරන උත්සාහය ප්‍රශංසනීයයි – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

Editor O

බස් ධාවනය නැවතත් අඩු වෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment