දේශීය

මිනුවන්ගොඩ කොරෝනා ගැන හොයන්න ගිය පොලිසියටත් කොරෝනා

(UTV |ගම්පහ) – මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ පසුගියදා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කිහිප දෙනෙකු පත් කළේය.

දින කිහිපයක සිට ඔවුන් එම ප්‍රදේශයට ගොස් එක් එක් ආසාදිතය සම්බන්ධයෙන් තොරතුරු එක් රැස්කර තිබේ.

පසුව ඔවුන්වද PCR  පරීක්‍ෂණයට යොමු කළ අතර එහිදී එම පරීක්‍ෂණ කණ්ඩායමේ නිලධාරීන් කිහිප දෙනකුම කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු විය.

ඒ හේතුවෙන් පොලිසියේ වෙනත් ඒකකයකින් විමර්ශන කණ්ඩායමක් පත් කර එම විමර්ශන කටයුතු සිදුකරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී ඇති බව වාර්තා වේ.

Related posts

අයවැය දෙවන වර කියැවීමේ ඡන්ද විමසීම අද

Mohamed Dilsad

පීලිපීනයේ භූමිකම්පාවෙන් 26 මියගිහින්

Editor O

කතානායක ඇතුළු ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එල්ලවන චෝදනා වහන්න මට චෝදනා කර ඵළක් නැහැ – නාමල් රාජපක්ෂ

Editor O

Leave a Comment