ගොසිප්

මධ්‍යවේදියෙකුත් කොරෝනාවට ගොදුරු වෙයි

(UTV |කොළඹ) – පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන මාධ්‍යවේදියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

මේ නිසා පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදුණු සියළු මාධ්‍යවේදීන්ට නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇත.

මෙම මාධ්‍යවේදියා මෙරට ප්‍රධාන පෙළේ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක සේවය කරන අයෙකි.

එම ආයතනයේ ඔහු සේවය කරන අංශය පිහිටි මහල මේ වන විට වසා දමා තිබේ.

ඔහුගේ ආශ්‍රිතයන් සියලුදෙනාම පරීක්ෂණවලට ලක් කිරීමට නියමිතය.

Related posts

චීනය ලෝකයෙන් සත්‍ය වසන් කරයි – කොරෝනා මරණ 25000 ඉක්මවයි

Mohamed Dilsad

රට නැවත ලොක්ඩවුන් කරයි?

Mohamed Dilsad

රුපියල් 1,000 සමරු කාසියක්

Mohamed Dilsad

Leave a Comment