ව්‍යාපාරික

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

(UTV | කොළඹ) – ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ , වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ නැංවූ බවයි.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127 ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302 ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා ඇත.

 

Related posts

උද්ධමනය අඩුවෙයි

Mohamed Dilsad

කුරුඳු මිල පහළට

Mohamed Dilsad

මොනරාගල අන්නාසි හා වැල්දොඩම් වගා සංවර්ධන කලාප දෙකක්

Mohamed Dilsad

Leave a Comment