ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

කුරුඳු මිල පහළට

(UTV| කොළඹ) – කුරුඳු මිල පහළ ගොඇති බව ශ්‍රී ලංකා කුරුඳු පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය ඩී. එන්. සමරවීර මහතා සඳහන් කළේ, විදේශ වෙළෙඳපළෙ ඉල්ලුම හා සැපයුමේ ඇතිවන වෙනස්වීම් හේතුවෙන් මිල පහළ ගොස් ඇති බවයි.

ඇල්බා වර්ගයේ කුරුඳු කිලෝග්‍රෑමයක මිල රුපියල් 3800 සිට රුපියල් 3300 ක් දක්වා පහළ ගොස් ඇත.

ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක මිල ද රුපියල් 1400 ක් දක්වා පහළ ගොස් තිබේ.

ගොරෝසු කුරුඳු කිලෝග්‍රෑමයක් රුපියල් 1850 ක පමණ මිලක පැවති බව අධ්‍යක්‍ෂවරයා පෙන්වා දුන්නේය.

මිල පහළ යාමට හේතු පිළිබඳව නිව්ස්ෆස්ට් කළ විමසිමකදී අධ්‍යක්ෂවරයා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ වසරේදී කෝටි 13 අධික කුඩු අල්ලයි -ඇමති සාගල කියයි

Mohamed Dilsad

ඒසී මහගෙදර ඩයමන්ඩ් එක්සලන්ස් සම්මාන දිනයි…

Editor O

යුරෝපා සංගමයට යැවෙන තැපැල් භාණ්ඩ සම්බන්ධ බදු ප්‍රතිපත්තිය සංශෝධනයට

Mohamed Dilsad

Leave a Comment