ව්‍යාපාරික

ආනයනික මාළු, කරවල, ඇතුළු ද්‍රව්‍ය කීපයක බදු ඉහළට

(UTV | කොළඹ) – ආනයනික මාළු, කරවල, උම්බලකඩ සහ හාල්මැස්සන් යන අත්‍යාවශ්‍ය භාණ්ඩවල විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ඉහළ දමා තිබේ.

ධීවර අමාත්‍යාංශය සඳහන් කළේ , වෙළඳපොළේ මාළු අලෙවිය අඩුවීමත් සමඟ ඒවා කරවල බවට පත්වීම නිසා දේශීය නිෂ්පාදකයින්ගේ ආර්ථිකය ඉහළ නැංවීමේ අරමුණින් මෙලෙස බදු ඉහළ නැංවූ බවයි.

ඒ අනුව ආනයනය කරනු ලබන කරවල කිලෝවකට 127 ක් ද, උම්බලකඩ කිලෝවකට රුපියල් 302 ක් ද, හාල්මැස්සන් කිලෝවකට රුපියලයක් ද ලෙස මෙලෙස බදු ඉහළ නංවා ඇත.

 

Related posts

මෙරට ධීවර සම්පත් සංවර්ධනයට වියට්නාමයේ සහය

Mohamed Dilsad

මාස්ටර් ඩයිවර්ස් නාවුක ක්ෂේත්‍රයේ දශක 04 සම්පූර්ණ කරයි

Mohamed Dilsad

ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති පමුණුවයි

Mohamed Dilsad

Leave a Comment