දේශීය

පාර්ලිමේන්තු රැස්වීම දිනකට සීමා වෙයි

(UTV |කොළඹ) – පවතින කොරෝනා තත්වය නිසා ලබන 03 වනදා පමණක් පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වෙන බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පවසයි.

මේ අනුව එදින රැස්වීමද පැය 3කට සීමා කෙරෙනු ඇත.

එදිනට පැමිණෙන්නේ සභාව ඇමතීමට නියමිත මන්ත්‍රීවරුන් පමණක් වන අතර,මාධ්‍යවේදීන්ට සභාගීවීමට අවස්තාව නොමැත.

 

Related posts

මෙරටින් තවත් ආසාදිතයන් රැසක් වාර්තා වෙයි

Mohamed Dilsad

IOC ඉන්ධන ඇණවුම් කිරීම තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

ගුරුවරු 40,000ක් අඩුවෙයි

Mohamed Dilsad

Leave a Comment