දේශීය

වියට්නාමයේ සුළි සුළඟකින් 25 ක් ජීවිතක්ෂයට

(UTV | වියට්නාමය) – මධ්‍යම වියට්නාමයට බලපා ඇති සුළි සුළඟකින් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පුද්ගලයන් 50 කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇති අතර , නිවාස 56,000 කට හානි සිදුව ඇති බව වාර්තා වෙයි.

අවුරුදු ගණනාවකට පසුව පසු වියට්නාමයට බලපෑ දරුණුම සුළි සුළඟ මෙය ලෙසට සැලකෙයි.

 

Related posts

ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම ගැන කතා කරද්දි විහිළු කළ අය, අද විහිළුවක් වෙලා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

වී සහතික මිල අනුව සහල් පාලන මිලට දෙන්න බෑ : සහල් මිල යළි ප‍්‍රකාශයට සූදානම්

Editor O

රාජගිරියේ මාරක රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් ඇතුළු දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment