දේශීය

20 වන සංශෝදනයට කථානායකවරයා අත්සන් තබයි

(UTV | කොළඹ) – කෙටුම්පත්කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත යළි අද දිනයේ පාර්ලිමේන්තුව වෙත ලැබීමෙන් අනතුරුව තානායකවරයා විසින් ඊට අත්සන යොදා සහතික කර ඇත.

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය.

කථානායකවරයා ඊට අත්සන තැබීමත් සමඟම 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතියක් ලෙස බලාත්මක වෙයි.

 

Related posts

පිටකොටුවේ වෙළෙඳසැල් දෙකක් ගින්නෙන් විනාශයට

Mohamed Dilsad

IMF නියෝජිතයින් සහ මෙරට නිලධාරීන් අතර සාකච්ඡා අද

Mohamed Dilsad

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද

Mohamed Dilsad

Leave a Comment