දේශීය

සරසවි කඩඉම් ලකුණු අද අන්තර්ජාලයට

(UTV | කොළඹ) – අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අද දින නිකුත් කරනු ලැබේ.

ඒ අනුව අද පස්වරුවේ 2019 උසස් පෙළ විභාගයේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩඉම් ලකුණු අන්තර් ජාලයට එක් කෙරෙනු ඇති.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ, 2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙවර විශ්වවිද්‍යාලවලට සඳහා සිසුන් 41,500 ක් බඳවා ගන්නා බවයි.

Related posts

තවත් කොරෝනා ආසාදිතයින් 113ක්

Mohamed Dilsad

සර්වජන බලය පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම 31 වෙනිදා

Editor O

තවත් කොවිඩ් මරණ 3 ක්

Mohamed Dilsad

Leave a Comment