ව්‍යාපාරික

ගොඩ ගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාමට විශේෂ මාර්ගොපදේශ මාලාවක්

(UTV | කොළඹ) – ධීවර වරායන්වල ගොඩගැසී ඇති මත්ස්‍ය අස්වැන්න වෙළෙඳපොළට ගෙන යාම සඳහා විශේෂ මාර්ගොපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ඒ, වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුවයි.

Related posts

රුපියල ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව මහ බැංකුව පවසයි

Mohamed Dilsad

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල 3% කින් පහළට

Mohamed Dilsad

ඩොලරය 181.40 ඉක්මවයි.

Mohamed Dilsad

Leave a Comment