ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

ඩොලරය 181.40 ඉක්මවයි.

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ දෛනික විනිමය අනුපාත සටහන අනුව ඇමරිකන් ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.4017ක් ලෙස අද (26) සටහන් වී ඇත.

එහි විකුණුම් මිල රුපියල් 177.5385 ක් ලෙස දැක්වේ.

ඊයේ (25) එහි විකුණුම් මිල රුපියල් 181.2814 වූ අතර ගැනුම්  මිල රුපියල් 181.2814ක් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සිදුවු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 310 දක්වා ඉහලට – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය

Mohamed Dilsad

සජිත් සහ ගෝඨාගේ යෝජනාවකට ජනපති විරෝධය

Mohamed Dilsad

වහළයක් කඩා වැටීමෙන් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

Leave a Comment