ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල පහත වැටෙයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (23) දිනයේදී පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 5768.94 ක් ලෙස සටහන් විය.

ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2300.01 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක්.

 

Related posts

පොල් ගෙඩි 03ක් සහ හාල් කිලෝ 05ක් සතොසෙන් පාරිභෝගිකයන්ට සහන මිලට

Editor O

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

Mohamed Dilsad

අත්‍යවශ්‍ය භාණ්ඩ ගැන පාරිභෝගික අධිකාරියෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment