ව්‍යාපාරික

කොරෝන නිසා බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක්

ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල කෙරෙහි ඍජු බලපෑමක් ඇති වී තිබේ.

ඒ චීනයේ පැතිර යන කොරෝනා වෛරස් උවදුර හේතුවෙන්.

ලොව දෙවන විශාලතම ආර්ථිකය වන චීනයේ ඉල්ලුම පහත වැටීම ඊට ප්‍රධාන හේතුවයි.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ තෙල් බැරලයක මිල ඩොලර් 57 ශත 84 දක්වා පහත වැටුණු අතර එය පසුගිය මැයි මාසයෙන් අනතුරුව වාර්තා වූ අඩුම අගයවේ.

Related posts

රෙදි සේදීමට නව සබන් කැටයක් හෙට වෙළඳපලට

Mohamed Dilsad

කොරියානු රජය සමඟ අවබෝධතා ගිවිසුම් කිහිපයක්

Mohamed Dilsad

ඇමෙරිකාවෙන් චීනයට දින 100ක තීරු බද්දක්

Editor O

Leave a Comment