දේශීයප්‍රමුඛ පුවත 1

එජාපෙ නායකයන් සහ විපක්ෂ නායක අතර හමුවක්

(UTV – කොළඹ ) – නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර අද (2) පැවැත්වීමට නියමිත බවට වාර්තා වේ.

ඉන් අනතුරුව ඔවුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහද හමුවීමට අපේක්ශා කරන බවට එම වාර්තා වල වැඩිදුරටත්සදහන් වේ.

Related posts

ඉන්ධන මිල දැනෙන්නම අඩු කරයි…!

Editor O

ලක්ෂ 82ක් වටිනා මැණික් ගල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

රට කරන්න බැරිනම් කළ හැකි කණ්ඩායමකට දෙන්න – විපක්ෂ නායක

Mohamed Dilsad

Leave a Comment