දේශීය

මැදපෙරදිග රටවල් දෙකක ලාංකිකයන් 51 ක් අද දිවයිනට

(UTV | කොළඹ) – ශ්‍රී ලාංකිකයන් 51 දෙනෙකු රජයේ විශේෂ අවසරයක් මත අද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ දිවයිනට පැමිණියහ.

මෙලෙස පැමිණි පිරිස අතර , කටාර් රාජ්‍යයේ සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 31 දෙනෙකු හා ඕමානයේ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 20 දෙනෙකු ඇතුළත් වේ.

මොවුන් සියලු දෙනා ගුවන් තොටුපලේදී පෞද්ගලික රෝහල් කාර්යය මණ්ඩල දෙකක සාමාජිකයන් විසින් PCR පරීක්ෂණ වලට ලක්කිරීමෙන් අනතුරුව , ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නීරෝධායන කටයුතු සදහා රැගෙන යනු ලැබීය.

 

Related posts

ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වන කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කරයි.

Editor O

රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

විශේෂ පෙරහුරු මැතිවරණය අද අම්බලන්ගොඩ දී

Mohamed Dilsad

Leave a Comment