ප්‍රමුඛ පුවත 1

සාගරිකා දුම්රියට පුද්ගලයෙකු බිලි වෙයි

(උදයම්,අම්බලන්ගොඩ)  –  අම්බලන්ගොඩ ගල්දූව ආරණ්‍ය සේනාසනය අසළ ප්‍රදේශයේදී අද (06)අලුයම සාගරිකා දුම්රියේ ගැටී  පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වෙයි.

දුම්රිය හරස් මාර්ගයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ යතුරු පැදියක ගමන්ගත් පුද්ගලයෙකුය.

එක් පෙදෙසක ගේට්ටුවක් පමණක් වසා තිබී ඇති අතර අනෙක් පස ගේට්ටුව දෙසින් පැමිණි යතුරු පැදිය දුම්රියේ ගැටී තිබේ.

යතුරුපැදිකරුට තිරිංග ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිවීම නිසා මෙම අනතුර සිදුව ඇති බව වාර්තාවේ.

Related posts

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

Mohamed Dilsad

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

ගෝඨාභයට එරෙහිව ඇමෙරිකානු අධිකරණයකට පැමිණිලි දහයක්

Mohamed Dilsad

Leave a Comment