ප්‍රමුඛ පුවත 1

උතුරු – නැගෙනහිර ඉඩම් කඩිනමින් නිදහස් කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) – උතුරු සහ නැගෙනහිර ජීවත්වන ජනතාවට නීත්‍යානුකූලව හිමි ඉඩම් දෙසැම්බර් 31 වනදාට පෙර නිදහස් කරන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී ඇත.

ජනපතිවරයා මේ බව සදහන්කර ඇත්තේ උතුරු – නැගෙනහිර පළාත් සංවර්ධනය පිළිබඳ පත්කළ ජනාධිපති කාර්ය සාධන බලකාය ඊයේ (03) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.

විධිමත් කාලරාමුවක් සකසා අදාළ වැඩපිළිවෙල දියත් කළ යුතු බව එහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ඒකීයභාවය හා බෞද්ධාගම සම්බන්ධයෙන් පැවරී තිබෙන වගකීම් කිසිලෙසකින්වත් පැහැර නොහරින බව ජනපති පවසයි

Mohamed Dilsad

අද හෙට සහ අනිද්දා ගැන ඇමෙරිකාව අනතුරු අඟවයි

Mohamed Dilsad

සන්ධාන මන්ත්‍රීවරු හදිසියේ කැඳවයි

Mohamed Dilsad

Leave a Comment