ව්‍යාපාරික

කොළඹ කොටස් වෙළඳපොල පහත වැටෙයි

(UTV | කොළඹ) – කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ (23) දිනයේදී පහත වැටීමක් පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය දිනය අවසනදී 5768.94 ක් ලෙස සටහන් විය.

ප්‍රධාන පෙලේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 2300.01 ක් ලෙසයි.

කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.7 ක්.

 

Related posts

ඇණවුම් නොමැතිව ඉන්ධන බවුසර් පිරවුම්හල් වෙත යැව්වා – ඛණිජ තෙල් සංස්ථාව

Editor O

අයහපත් කාලගුණයෙන් එළවළු වගාවට හානි

Mohamed Dilsad

වැව් 175 ක මත්ස්‍ය පැටවුන් තැන්පත් කරයි

Mohamed Dilsad

Leave a Comment