දේශීය

පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසයි

(UTV |කොළඹ) – පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසා දැමීමට තීරණය කෙරේ.

ඒ කොරෝනා ආසාදිතයින් 49 ක් අනාවරණය වීම හේතුවෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

Mohamed Dilsad

කැලණි ගඟ පිටාර ගලයි

Editor O

අද පක්ෂ නායකයින්ගේ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment