දේශීය

පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසයි

(UTV |කොළඹ) – පෑලියගොඩය මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණය තාවකාලික වසා දැමීමට තීරණය කෙරේ.

ඒ කොරෝනා ආසාදිතයින් 49 ක් අනාවරණය වීම හේතුවෙන් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Related posts

ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට අවසර

Mohamed Dilsad

ත්‍රීපෝෂ නිෂ්පාදනයට අදාළ තීරණයකට කැබිනට් අනුමැතිය

Editor O

මහ මැතිවරණයට පැෆරල් නිරික්ෂකයන් 5,000 ක්

Mohamed Dilsad

Leave a Comment