දේශීය

කොළඹ නගරසභා සේවකයින් හදිසියේ PCR පරීක්‍ෂාවට

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය ආසාදනය වූ කොළඹ නගර සභා සේවිකාවක හඳුනාගෙන තිබේ.

මෙම සේවිකව නගර සභාවේ පුන්‍ය කොමසාරිස් අංශයේ සේවය කරයි.

ඇයගේ ස්වාමිපුරුෂයා කොළඹ ජාතික රෝහලේ සේවකයෙකි.

ඒ නිසා මේ වන විට කොළඹ නගර සභාවට අයත් දෙපාර්තමේන්තු කිසිවකට කිසිදු අයෙකුට පැමිණීම හෝ පිටවීමට අත්හිටුවා තිබේ.

මේ වන විටත් ආසාදිතයා ගේ සමීප ආශ්‍රිතයන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

Related posts

ආදායම් නොමැති විහාරස්ථානවලට වියළි ආහාර ලබාදෙයි

Mohamed Dilsad

විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත සංශෝධනයට පියවර

Mohamed Dilsad

නිල වාහනයේ ජනාධිපති ලේකම් නොමැතිව බිරිඳ ගමන් කිරීම ගැටළුවක් ⁣නැහැ – වටගල

Editor O

Leave a Comment