දේශීය

කොරෝනා නිසා බොරල්ලේ කඩ සාප්පු කිහිපයක් වසයි

(UTV |කොළඹ) – කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම නිසා බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම වෙළඳසැල් වල විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත යළි ආරම්භ කිරීමට නියමිත බවයි.

Related posts

ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තාවක් නවසීලන්ත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

ජපානයේ ඉසු දූපත් ආශ්‍රිතව රිච්ටර් මාපක 5.9 ක ප්‍රබල භූමිකම්පාවක්

Editor O

හිටපු ඇමති මනූෂ අපේක්ෂිත ඇප ඉල්ලයි

Editor O

Leave a Comment