දේශීය

කොරෝනා නිසා බොරල්ලේ කඩ සාප්පු කිහිපයක් වසයි

(UTV |කොළඹ) – කොරෝනා ව්‍යාප්ත වීමේ අවදානම නිසා බොරැල්ල නගරයේ වෙළඳසැල් 6ක් තාවකාලිකව වසා දමා තිබේ.

ඒ කොරෝනා ආසාදිත වූ පුද්ගලයින් කිහිප දෙනෙකු සංචාරය කිරීම හේතුවෙනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම වෙළඳසැල් වල විෂබීජහරණය කිරීමෙන් පසුව නැවත යළි ආරම්භ කිරීමට නියමිත බවයි.

Related posts

සජිත්ගෙන් චෝදනාවක්

Mohamed Dilsad

සමාජ මාධ්‍ය ජාල ගිණුම් හිමියන්ට මැතිවරණ කොමිසමෙන් නිවේදනයක්

Mohamed Dilsad

පහළොස්-හැවිරිදි දරුවෙකු කිඹුලෙක් ඩැහැගනියි

Mohamed Dilsad

Leave a Comment