දේශීයව්‍යාපාරික

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

(UTV | කොළඹ) – ස්වර්ණමහල් ෆයිනෑන්ෂල් සර්විසස් පීඑල්සී සහ ETI ෆිනෑන්ස් ලිමිටඩ් යන ආයතනවල ව්‍යාපාරික කටයුතු අද (13) සිට අත්හිටුවීමට තීරණය කළ බව මහ බැංකුව සඳහන් කරයි.  

මෙම තීරණය පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේ දී ගෙන තිබේ.

Related posts

ජනතා ප්‍රශ්නවලට විසඳුම් දෙන්න බැරි, අනුරගේ ආණ්ඩුව කෙඳිරි ගානවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

පුත්තලම දිස්ත්‍රික්කයේ පොහොට්ටු නායකත්වය කාන්තාවකට

Editor O

ඉහළ යන පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

Leave a Comment