ව්‍යාපාරික

ඉහළ යන පොල් මිල පාලනය කිරීමට නව වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) –  මේ දිනවල සීග‍්‍රයෙන් ඉහළ යමින් ඇති පොල් මිල පාලනය කිරීම සදහා ආණ්ඩුව නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට තීරණය කර ඇත.

එහි එක් අදියරක් ලෙස පොල් අස්වැන්න වැඩි කිරීම සිදුකරන අතර , ඒ සදහා පුරන් කුඹුරු සහ රජයේ ඉඩම්වල පොල් වගා කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

මේ වන විට වෙළෙදපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 85 ත් 95 ත් අතර අධික මිලකටයි.

පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් පොල් මිල ඉහළ ගොස් ඇති බව පොල් වෙළදුන් සඳහන් කරයි.

Related posts

පිටකොටුවේ භූමිතෙල් ලිප් හිඟයක්

Mohamed Dilsad

ගෑස් මිල ඉහළ දැමීමට අවසර ඉල්ලයි.

Editor O

උපරිම මිලට ළූණු අලෙවිකරන වෙළඳුන් වැටලීම් අද සිට

Mohamed Dilsad

Leave a Comment