දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 8ක් ජලය නැහැ

(UTV |කොළඹ) – අද දිනයේ කොළඹ 12,13,14,15යන ප්‍රදේශවලට ජල සැපයුම  අත්හිටුවන බව ජලසම්පාදන මණ්ඩලය පවසනවා.

මේ අනුව රාත්‍රී 10 සිට පැය 8 ක කාලයක් මෙලෙස ජලසැපයුම අත්හිටුවේ.

මේ අතර කොළඹ 01 සිට 11 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය බෙදාහරින බව ජලසම්පාදන මණ්ඩලය දැනුම් දෙයි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පුංචි ඡන්දයට ”පුටුව” ලකුණෙන් ඉල්ලයි

Editor O

ජීවන වියදම ඉහළ යෑමට එරෙහිව ඉරානයේ විරෝධතා | හයක් මරුට | විශාල පිරිසක් තුවාල ලබයි

Editor O

බලපත්‍ර නොමැති ගිනිඅවි භාරදීමට කාලසීමාවක්

Mohamed Dilsad

Leave a Comment