දේශීය

බලපත්‍ර නොමැති ගිනිඅවි භාරදීමට කාලසීමාවක්

බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති තුවක්කු රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාලසීමාවක් ප්‍රකාශයට පත්කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

 

ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ 2023.02.06 වන දින පළකර ඇති අංක : 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බවය.

 

 

Related posts

නීති විරෝධීව විදුලිය ලබාගත් 1937 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

චීන පොහොරවලට මහජන බැංකුව ගෙවයි

Mohamed Dilsad

කබ්රාල් මිලියන 10 ක ශරීර ඇපයක් මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment