දේශීය

හැඳුනුම්පත් කාර්යාලය තාවකාලිකව වැසේ

(UTV | කොළඹ) – පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොළඹ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල සියලුම සේවා ලබන 12 වනදා සිට 16 වනදා දක්වා මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කළ බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා සිටියේය.

මේ වන විට රටේ පවතින කොරෝනා අවධානම තුළ ජනතාව ඒකරාශී වීම වැළැක්වීම සදහා මෙම පියවර ගෙන තිබේ.

Related posts

හරිනිගේ දැනුම්දීමෙන්, හයේ පොතේ සිද්ධියට, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තනතුරෙන් ඉවත්වෙයි.

Editor O

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

Mohamed Dilsad

රිෂාඩ් ගැන විපක්ෂය ප්‍රශ්න කරද්දී කතානායකවරයාට කට උත්තර නැති වෙයි

Mohamed Dilsad

Leave a Comment