Trending Newsඑසැන පුවත්දේශීය

හරිනිගේ දැනුම්දීමෙන්, හයේ පොතේ සිද්ධියට, ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තනතුරෙන් ඉවත්වෙයි.

ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය මංජුලා විතානපතිරණ, තාවකාලිකව සිය ධුරයෙන් ඉවත්වී තිබේ.

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් එක්වීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය අවසන් වනතෙක් ඇය මෙසේ සිය තනතුරෙන් තාවකාලිකව ඉවත්වී ඇත.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ලබාදුන් උපදෙස් අනුව මහාචාර්ය මංජුලා විතානපතිරණ මෙම තීරණය ගෙන ඇති බවත් සඳහන්.

Related posts

Nalaka de Silva further remanded

Mohamed Dilsad

මැතිවරණයක් ඉල්ලා මාලිමාව ජුනි 08 සිට යළි සටනට

Mohamed Dilsad

முன்னாள் கடற்படைத் தளபதி அட்மிரல் வசந்த கரன்னாகொடவை கைது செய்ய இடைக்கால தடை

Mohamed Dilsad

Leave a Comment