දේශීය

මැතිවරණයක් ඉල්ලා මාලිමාව ජුනි 08 සිට යළි සටනට

මැතිවරණයක් ලබා ගැනීම සඳහා ලබන මස 08 වනදා සිට යළි සටනට එක්වන බව ජාතික ජනබලවේගය පවසයි.

 

එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා භාර දී ඇති සියලු අපේක්ෂකයින් ජුනි මස 08 වන දින මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවය.

 

අහුංගල්ල වීරසිංහ ක්‍රීඩාංගණයේ පැවති සමුළුවකට එක්වෙමින් අනුර කුමාර දිසානායක මහතා එම අදහස් පළකළේය.

Related posts

පාස්කු ප්‍රහාර නඩුවක චෝදනා කියවා දීම අවසන් වෙයි

Mohamed Dilsad

මෙරටට එන සංචාරකයන්ට PCR වාර්තා අනිවාර්ය කෙරේ

Mohamed Dilsad

අගමැති ලබන 7 වනදා ඉන්දීය නිල සංචාරය සඳහා පිටත් වෙයි

Mohamed Dilsad

Leave a Comment