දේශීය

මධ්‍ය තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු තාවකාලිකව නවතියි

(UTV | කොළඹ) – මේ වන විට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ තැපැල් මෙහෙයුම් කටයතු සහ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු ඔක්තෝබර් 17 වන දින දක්වා අත්හිටුවා ඇත.

Related posts

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කල නිල ඇඳුම් තිළිණපත් කාලය දිගු කරයි

Mohamed Dilsad

හරිනි වහාම ඉවත් කරන්න | ඉහළ තැනකින් ජනාධිපති ට දැනුම්දීමක්

Editor O

නැදුන්ගමුවේ හස්ති රාජයා දැයෙන් සමුගනී

Mohamed Dilsad

Leave a Comment