දේශීය

පළමු ශ්‍රේණියේ සිසුන්ට නිකුත් කල නිල ඇඳුම් තිළිණපත් කාලය දිගු කරයි

(UTV | කොළඹ) – රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල  වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම තිළිණපත්වල වලංගු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ 2020-08-31 වනදායි.

රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම පිණිස අදාළ තීරණය ගෙන ඇත.

Related posts

2025 ජනවාරියේ සිට රාජ්‍ය සේවයේ මූලික වැටුප අවමය 24% සිට 50% දක්වා ඉහළට

Editor O

අගමැතිකම දිනේෂ් ගුණවර්ධන ට

Mohamed Dilsad

මැතිවරණයට අදාළ ලේඛන ගැසට් කිරීමට සූදානම් – මැ කො

Mohamed Dilsad

Leave a Comment