දේශීයප්‍රමුඛ පුවත 1

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

(UTV |කොළඹ) – මේ වසෙරේ ඉදිරි මාස 4 සදහා වන අතුරු සම්මත ගිණුම මුදල් අමාත්‍යවරයා ලෙස ග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදීද අතුරු සම්මත ගිණුමට අනුමැතිය හිමිව තිබුණා.

රුපියල් බිලියන 1300 කට නොවැඩි මුදලක් වියදම් සඳහා දැරීමට අනුමැතිය ඉල්ලමින් මෙම අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි.

ඊට අදාළ විවාදය අද සහ හෙට යන දෙදින පුරා පැවැත්වීමට නියමිතය.

Related posts

ගින්නට හසුවී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

මෙරටට පැමිණෙන ගුවන් යානා සඳහා පැනවූ තහනම තවදුරටත්

Mohamed Dilsad

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා මැතිවරණ කොමිසමට කැඳවයි

Mohamed Dilsad

Leave a Comment