දේශීයප්‍රමුඛ පුවත 2

20 වන සංශෝධනයේ කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට

(UTV| කොළඹ) –  20 වන ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කෙටුම්පත ලබන සතියේදී රැස්වන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා ඊයේ (26) රැස්වූ කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය තුළ සාකච්ඡා කර ඉදිරි පියවර තීරණය කරන බව ද අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසු පිටත්ව යන අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

 

Related posts

යතුරුපැදිය නැවැත්වූ පොලිස් නිලධාරියාට පිහි පහරක්

Mohamed Dilsad

මාලිමාව, බලය ලබා ගැනීමට පෙර පැවසූ මහා පරිමාණ හොරකම් වංචා දූෂණ සම්බන්ධයෙන් මේ වන විටත් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැහැ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන

Editor O

බන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment