දේශීයප්‍රමුඛ පුවත 3

දෙරට අතර රාජ්‍ය සම්බන්ධතා ගොඩනැගීමට බ්‍රිතානයේ කැමැත්ත

(UTV |කොළඹ) – දෙරට අතර රාජ්‍ය සබඳතා වැඩිදියුණු කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකාවේ වැඩබලන බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ලීසා වැන්ස්ටෝල් පවසයි.

ඇය මෙසේ පැවසුවේ ඊයේ(26) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හමු වූ අවස්ථාවේදීය.

එහිදී දෙරට අතර සහයෝගීතාවයෙන් කටයුතු කළ හැකි ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ඔවුන් සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

පශ්චාත් කොරෝනා සමයට ලෝකය සූදානම් වන බැවින් එය ආර්ථික සංවර්ධනයට රජයේ ප්‍රධාන අවධානය යොමු වී ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

Related posts

කසළ අඩංගු කන්ටේනර් 21 ක් යළි එංගලන්තයට හරවා යවයි

Mohamed Dilsad

මාලිමාවේ ආසන සංවිධායකවරයෙක් අත්අඩංගුවට

Editor O

මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු කරමින් දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභයි

Mohamed Dilsad

Leave a Comment