දේශීය

බන්ධනාගාර රැඳවියන් 6කටත් කොරෝනා

(UTV |කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හය දෙනෙකුට සහ බන්ධනාගාර නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය පවසයි.

පිරිමි රැඳවියන් දෙදෙනෙකුට, කාන්තා රැඳවියන් සිව්දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව හෙළිව ඇත.

ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ සියලු රැඳවියන් PCR පරීක්ෂාව සඳහා යොමුකර ඇති බව වාර්තාවේ.

Related posts

‘සයිකල් සිකුරාදා’ වැඩසටහනක් ඇරඹේ

Mohamed Dilsad

ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

රජයේ සහ පෞද්ගලික අංශයේ නිවාඩු 19 දක්වා දීර්ඝ කෙරේ[LETTER]

Mohamed Dilsad

Leave a Comment