සේයා පුවත

දිවයිනට පැමිණි චීන දූත පිරිස අගමැති හමුවෙයි

(UTV | කොළඹ) – දිවයිනට පැමිණි ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම අද අග්‍රාමාත්‍යවරයා හමුවිය.

ගෝලීය කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තියෙන් අනතුරුව දකුණු ආසියානු කලාපයේ සංචාරයක නිරතවන ප්‍රථම ඉහළ පෙළේ චීන දූත කණ්ඩායම ලෙස මෙම පිරිස දිවයිනට පැමිණියහ. 

 

 

 

 

Related posts

ශ්‍රී ලංකන් ගුවන් සේවය ප්‍රථම ගුවන් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය එළිදක්වයි

Mohamed Dilsad

වීදිවල රැකවරණය ලබන ශ්‍රී ලාංකිකයෝ

Mohamed Dilsad

නැඳුන්ගමුවේ රාජා මහනුවර ගිය හැටි

Mohamed Dilsad

Leave a Comment