දේශීය

වැලිකඩ කොරෝනා ආසාදිත රැඳවියන්ගේ ගණන තවත් ඉහළට

(UTV | කොළඹ) – වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 17 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

මේ වන විට එම බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතයින් 99 දෙනෙකු හඳුනා ගෙන තිබේ.

 

Related posts

පෞද්ගලික අංශයේ සේවක වැටුප් ගැන සුවිශේෂ තීරණයක්

Editor O

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

Mohamed Dilsad

සමේ රෝග වාර්තාවීම් ඉහළ ට

Mohamed Dilsad

Leave a Comment