දේශීය

තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කොළඹ ) – අද (28) පෙරවරු 10 වන විට කොරෝනා ආසාදිතයින් 22 දෙනෙකු පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අනුව මෙරට සුවය ලැබු ගණන 1661ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට වෛද්‍ය අධීක්ෂණය යටතේ ආසාදිතයින් 361ක් සිටින අතර මෙරටින් වාර්තා වු මුළු ආසාදිතයින් ගණන 2033කි.

Related posts

ජෝසප් ස්ටාර්ලින්, මහින්ද ජයසිංහ, ඇතුළු පිරිසකට අධිකරණ නියෝගයක්

Editor O

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවක වර්ජනයක්

Mohamed Dilsad

ගුරු-විදුහල්පතිවරු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට සූදානම් වෙති…

Editor O

Leave a Comment