දේශීයව්‍යාපාරික

සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තෙක් මැනිං වෙළඳපොළ විවෘත නොකෙරේ

(UTV | කොළඹ) – සෞඛ්‍ය නිර්දේශ ලැබෙන තුරු සහ සෞඛ්‍ය තත්ත්වය ස්ථාවර වනතුරු පිටකොටුව මැනිං වෙළෙඳපොළ විවෘත නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරයි.

එම වෙළඳපල ආශ්‍රිතව තවදුරටත් PCR පරීක්ෂණ සිදුකරන බැවින් මෙම තීරණය ගෙන ඇත.

 

Related posts

කොවිඩ් නිසා ලාංකිකයන්ට ඉතාලියේ දොරටු වැසේ

Mohamed Dilsad

ජාතික සමගිය කාලීන අවශ්‍යතාවයකි

Mohamed Dilsad

නාකොටික් නිළධාරීන්ට එරෙහිව මරණ දඬුවම ඉල්ලයි

Mohamed Dilsad

Leave a Comment