දේශීය

මිනුවන්ගොඩ කොරෝනා ආසාදිතයින් ගණන ඉහළ යයි

(UTV |කොළඹ) -මිනුවන්ගොඩ, යකහටුව ප්‍රදේශයේ පිහිටි පුද්ගලික කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 10 දෙනෙකු කොරෝනා අසාදනය වී ඇති බව හඳුනා ගනී.

මේ අනුව මුළු කොරෝනා රෝගීන් ගණන 90ක් දක්වා ඉහළ ගොස් ඇත.

Related posts

දේපළ බද්දට හෝ කුලීයට දීමේ මුද්දර ගාස්තුව දෙගුණයක් කරයි.

Editor O

පොලිතීන් ලන්ච් ෂීට් දඩය රුපියල් 100,000 දක්වා වැඩිවේ

Mohamed Dilsad

රේන්ජ් රෝවර් වාහන 150ක් ගෙන්වීම සඳහා ඇණවුම්

Editor O

Leave a Comment