දේශීය

අංගොඩ ලොක්ක මිය ගිය පුවත සත්‍යයක් – රජය කියයි

(UTV |කොළඹ) – ඉන්දියාවේදී මිය ගිය බව වාර්තා වූ අපරාධ කල්ලි නායක ලසන්ත චමින්ද පෙරේරා හෙවත් ‘අංගොඩ ලොක්කා සත්‍ය වශයෙන්ම මිය ගොස් ඇති බව රජය තහවුරු කරයි.

එය ඉන්දීය බුද්ධි අංශ විසින් තහවුරු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශයේ අද(05) පැවති මාධ්‍ය හමුකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related posts

ස්වර්ණමහල් මූල්‍ය සමාගමේ සහ ETI හි ව්‍යාපාරික කටයුතු අත්හිටුවයි

Mohamed Dilsad

ප්‍රදේශ කීපයකට තද වැසි සහ සුළං

Mohamed Dilsad

මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ දියවඩන නිලමේවරයා ඡන්දයෙන් පත්වෙයි

Editor O

Leave a Comment